tag:blogger.com,1999:blog-78385565220787239.post2573216414644440880..comments2023-06-21T05:30:02.777-07:00Comments on දම්මිගේ පිටුව: ආදරණීය නපුරා - අවසාන කොටස දම්මි http://www.blogger.com/profile/04267694567694046129noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-78385565220787239.post-12102669019431099472018-07-27T07:14:57.811-07:002018-07-27T07:14:57.811-07:00ගොඩාක් ස්තූතියි.කතාව ඉවර වුනත් එක්කම වැඩ ගොඩක් මැද...ගොඩාක් ස්තූතියි.කතාව ඉවර වුනත් එක්කම වැඩ ගොඩක් මැද හිර වුනා.සැප්තැම්බර් වෙනකොට අලුත් කතාවක් ගේනවා.ඒකත් කියවන්න :)දම්මි https://www.blogger.com/profile/04267694567694046129noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-52986988537422495132018-07-18T10:02:35.093-07:002018-07-18T10:02:35.093-07:00අහම්බෙන් මේ පැත්තට ආවේ අර උඩ ඉන්න දෙන්නාගේ පින්තූර...අහම්බෙන් මේ පැත්තට ආවේ අර උඩ ඉන්න දෙන්නාගේ පින්තූරේ හින්දා. මුළින්ම දැකපු මේ අවසන් කොටස ටිකක් කියවද්දි ආස හිතුණ නිසා වෙලාවක් හොයාගෙන එක හුස්මට මුළ ඉඳන්ම කියෙව්වා. මේක හරිම ලස්සන කතාවක් දම්මි. ආසාවෙන් රසවින්දා. ස්තූතියි මහන්සි වෙලා මේ වගේ රසවත් කතාවක් අපිට කියවන්න දුන්නාට. නිවාඩු පාඩුවේ දම්මිගේ අනිත් ලිපිත් කියවලා බලන්නම්කෝ. සුබ පැතුම්! :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-45868493692263197402018-07-12T01:19:59.609-07:002018-07-12T01:19:59.609-07:00
කොරියන් මික්ස් කියුවට සින්හලෙන් ලියන්න හලිද.. :P...
කොරියන් මික්ස් කියුවට සින්හලෙන් ලියන්න හලිද.. :P
නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-12505908052914826222018-07-11T06:13:19.545-07:002018-07-11T06:13:19.545-07:00ලගදිම ගේනවා හොලිවුඩ් ස්ටයිල් එකට කොරියන් මික්ස් කර...ලගදිම ගේනවා හොලිවුඩ් ස්ටයිල් එකට කොරියන් මික්ස් කරලා සිංහල පදමට ලියපු එකක්....දම්මි https://www.blogger.com/profile/04267694567694046129noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-74965420496614210362018-07-09T23:32:36.513-07:002018-07-09T23:32:36.513-07:00@ඉවාන් අයියා
ඊලඟ සතියෙ ලිව්වෙ නැත්තම් නෙ බලාගමු..
...@ඉවාන් අයියා
ඊලඟ සතියෙ ලිව්වෙ නැත්තම් නෙ බලාගමු..

දම්මියෝ.. අනේ තව එකක් ලියන්න අනේ.. අපිටත් කියවන්න දෙයක් තියෙන්න ඕනෙ නෙ අනේ..නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-83752195585016406752018-07-09T20:37:22.033-07:002018-07-09T20:37:22.033-07:00ගොඩක් ස්තූතියි.ඔව් දැන් හැමෝම හරි කාර්යබහුලයි.මාත...ගොඩක් ස්තූතියි.ඔව් දැන් හැමෝම හරි කාර්යබහුලයි.මාත් හරිම අමාරුවෙන් වෙලාව හොයාගෙන ලිව්වේ.ඉතින් මට හිතාගන්න පුලුවන්.එහෙම එකේ මග අතාරින්නේ නැතුව අන්තිම වෙනකම් කියෙව්වට ගොඩක් ස්තූතියි.අලුත් කතාවකින් හම්බවෙමුකෝ දම්මි https://www.blogger.com/profile/04267694567694046129noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-76121212698189157772018-07-09T20:34:05.857-07:002018-07-09T20:34:05.857-07:00ගොඩක් ස්තූතියි.අනේ...මෙහෙම කියන වචන ටිකම ඇති මට.අල...ගොඩක් ස්තූතියි.අනේ...මෙහෙම කියන වචන ටිකම ඇති මට.අලුත් කතාවක් ලගදිම එනවා.මේක ලිව්වේ කිසි සැලසුමක් නැතුව.හරි අමාරු වුනා ඒ නිසා.ඊලග එක එහෙම නැතුව හොද සැලසුමකින් පටන් ගන්නයි ඕනේ.ස්තූතියි දම්මි https://www.blogger.com/profile/04267694567694046129noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-40386418343257920912018-07-09T20:31:42.370-07:002018-07-09T20:31:42.370-07:00ඉක්මනට ලියන්ඩෝ...දැන් මේ ලියන එකත් ටිකක් නැවතුන එක...ඉක්මනට ලියන්ඩෝ...දැන් මේ ලියන එකත් ටිකක් නැවතුන එකේ මාත් එහේ මෙහේ ආයෙත් ඇවිදලා කියවන්න ගන්න ඕනේ දම්මි https://www.blogger.com/profile/04267694567694046129noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-17217865448716539782018-07-09T19:54:18.529-07:002018-07-09T19:54:18.529-07:00ලියන්න ඕන නගෝ , පොඩි කම්මැලි කමක් තමයි තියෙන්නේ , ...ලියන්න ඕන නගෝ , පොඩි කම්මැලි කමක් තමයි තියෙන්නේ , මොකද දැන් සෑහෙන කාලයක් මොනවත් ලිව්වී නෑනේ , ලබන සතිය ඇතුලත මොකක් හරිම ලියන්නොන . උඹට කන්න ගෙනාවා වෙල්ල වැහුම් . ඔ යේස් :D ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-39201300050014708492018-07-09T18:04:59.957-07:002018-07-09T18:04:59.957-07:00ඇති යන්තම් සතුටුදායක අවසානයක්.:D මේ කතාව අතරමැදදි ...ඇති යන්තම් සතුටුදායක අවසානයක්.:D මේ කතාව අතරමැදදි දැක්කා උනත් මුලට ගිහින් අවසානය වෙනකන් කියෙව්වා.පුලුවන් විදියට කමෙන්ට් කලා. පිටරටක ගෙවෙන ඒකාකාරී ජීවිතෙ පොඩ්ඩක් හරි මිදෙන්නෙ ඔයාලගේ මේ ලස්සන නිර්මාණ බලන් ඉන්න එකෙන් තමයි.තවතවත් අලුත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා කියලා සුභපතනවා දම්මි.Niගම්බූ කොලුවාhttps://www.blogger.com/profile/03466964251548789478noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-42796904184558270402018-07-09T13:24:19.226-07:002018-07-09T13:24:19.226-07:00හැමදාම ඒ පැත්තෙ ගියාම මං දොර ඇරන් එළියට ගිහින් බලන...හැමදාම ඒ පැත්තෙ ගියාම මං දොර ඇරන් එළියට ගිහින් බලනවා..
කෝ ඉතින් ඉවාන් අයියා ඇවිල්ලද නැත්තම් මට මොනවහරි කන්න දෙයක්වත් ගෙනත් තියලා ගිහිල්ලද කියලා..
ම්හු.. මෙලෝ දෙයක් නෑ.

එහෙම තියෙද්දි ඉවාන් අයියා මට නෙ කියන්නෙ පච හලනවා කියලා

:P

නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-84883357588516552822018-07-09T13:19:31.571-07:002018-07-09T13:19:31.571-07:00අව්ව වැඩි නෙ අප්පා ඒකයි වාශ්ප වෙලා හිටියෙ..
ඕ යෙස්...අව්ව වැඩි නෙ අප්පා ඒකයි වාශ්ප වෙලා හිටියෙ..
ඕ යෙස්

අනේ ඉවාන් අයියෙ එක පොස්ට් එකක්වත් දාන්නකො අනේ..
ඇත්තටම දැන් ගොඩක් කත ලියවෙන බ්ලොග් අඩුයි වගේ.
නැත්තම් මට දැනෙන හැටි ද දන්නෙ ත් නෑ..

කෝම වුනත් ඉවාන් අයියගෙ කතාවක් නම් කියවන්න ඕනෙමයි දැන්
නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-48371311547027367412018-07-09T10:18:03.226-07:002018-07-09T10:18:03.226-07:00good jobgood jobAnonymoushttps://www.blogger.com/profile/16672931327394747618noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-60426594631976116822018-07-09T01:46:39.683-07:002018-07-09T01:46:39.683-07:00හම්මේ දැකපු කල් , මොකෝ වුනේ , හිටිගමන් වාශ්පවෙලා ද...හම්මේ දැකපු කල් , මොකෝ වුනේ , හිටිගමන් වාශ්පවෙලා දැන් නිකං පච හලන්නේ නැතුව ඉන්නවද ?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-4426110063478187452018-07-09T00:49:47.400-07:002018-07-09T00:49:47.400-07:00හරිම ලස්සනයි. මාත් ගොඩක් ආසවෙන් ඔක්කොම කියෙව්වා. හ...හරිම ලස්සනයි. මාත් ගොඩක් ආසවෙන් ඔක්කොම කියෙව්වා. හැමදාම කමෙන්ට් කරන්න තරම් වේලාවක් හම්බුනේ නැති එකට සමාවෙන්න.. ඉතින් ඉක්මනට තව කතාවක් ලියන්න. අපි බලන් ඉන්නවා
නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-73565132235805239052018-07-09T00:47:43.102-07:002018-07-09T00:47:43.102-07:00හපූයි ඔව් මේ ඉවාන් අයියා දැන් ලියන්නෙත් නෑ මුකුත්....හපූයි ඔව් මේ ඉවාන් අයියා දැන් ලියන්නෙත් නෑ මුකුත්. මාත් හැමදාම ඒ පැත්තෙ ගිහින් එනවා.

කම්මැලියා
නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-73601986838808945092018-07-09T00:45:41.207-07:002018-07-09T00:45:41.207-07:00This comment has been removed by the author.Induhttps://www.blogger.com/profile/08026658844927805048noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-48680795461487347832018-07-08T22:43:14.345-07:002018-07-08T22:43:14.345-07:00හපොයි , කාලෙකින් කියවන්න බැරිවෙන්න ඇත්තේ ,කාලෙකින්...හපොයි , කාලෙකින් කියවන්න බැරිවෙන්න ඇත්තේ ,කාලෙකින් මටත් යමක් ලියන්න බැරිවුනා , අලුත් රස්සාවක් එක්ක පොඩ්ඩක් කාලය ගැන ගැටළු තමා තිබ්බේ , දැන් එක හරි ආපහු ලියන්න හිතාගෙන ඉන්නවා. ළඟදීම පටන් ගන්න ඕන .

බලාගෙන ඉන්නවා පොත් එලියනට් එනකන් , ජයවේවා , සුබ පැතුම් ඒ වැඩේ ඉක්මනින්ම වෙන්න කියලා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-1290542249742453642018-07-08T21:31:47.269-07:002018-07-08T21:31:47.269-07:00ගොඩක් ස්තූතියි <3 ලගදිම නොවුනත් පුලුවන් ඉක්මනින...ගොඩක් ස්තූතියි <3 ලගදිම නොවුනත් පුලුවන් ඉක්මනින් අලුත් කතාවක් අරගෙන එනවා :)දම්මි https://www.blogger.com/profile/04267694567694046129noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-394716508461421262018-07-08T21:30:25.661-07:002018-07-08T21:30:25.661-07:00ගොඩක් ස්තූතියි :) ඇත්තටම ඒ කොටස දැම්මේ අලුත් කතාවක...ගොඩක් ස්තූතියි :) ඇත්තටම ඒ කොටස දැම්මේ අලුත් කතාවක් ගැනත් හිතේ තියෙන නිසා.තාම හරියටම තීරනයක් නැතත් ඒක මේකටම සම්බන්ද වෙනස්ම කතාවක් වේවී.ඒ කොහොම වුනත් ගොඩක් ස්තූතියි ඒ අදහස් වලට.මගේ ලිවීමේ රටාව ගැන මටම සෑහෙන ගැටලු තිබ්බා.මේක ලියන භාශාව න්වෙයි.ඉතින් මං ඒක වෙනස් කරන්නත් ගොඩක් හිතුවා.ඒත් ඔයා වගේම ගොඩක් අය කිව්වා මේක හොදයි කියලා.ඉතින් ඉස්සරහටත් මේ ලියන විදිය වෙනස් කරන්නේ නෑ.

මේක පොතක් වේවි දවසක.එදාට අනිවාර්යෙන්ම ඔයාලා හැමෝටම කියනවා.පළවෙනි කතාවෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඒ වැරදි අඩුපාඩු ඊලග කතාවේ තියෙන එකක් නෑ.

ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි කතාව කියෙව්වට වගේම අදහස් දැක්කුවටත් <3

මං ගොඩක් ආසාවෙන් කාලයක්ම බලපු බ්ලොග් කතුවරයෙක්ගෙන් මෙහෙම කොමෙන්ටුවක් කියන්නේ මට හීනයක් වගේ..(බලපු කිව්වේ කාලෙකින් මොනවත්ම කියවන්න තරම් වෙලාවක් නොවුන නිසා)දම්මි https://www.blogger.com/profile/04267694567694046129noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-66243002800901199072018-07-08T21:17:37.778-07:002018-07-08T21:17:37.778-07:00ගොඩක් ස්තූතියි <3 පුලුවන් ඉක්මනින් අලුත් කතාවක්...ගොඩක් ස්තූතියි <3 පුලුවන් ඉක්මනින් අලුත් කතාවක් ගෙන්නම් :)දම්මි https://www.blogger.com/profile/04267694567694046129noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-45691350808094795092018-07-08T21:14:21.209-07:002018-07-08T21:14:21.209-07:00හැමදාමත් හරිම කැමැත්තෙන් කියෙව්ව කතාවක්. ගොඩාක් ස්...හැමදාමත් හරිම කැමැත්තෙන් කියෙව්ව කතාවක්. ගොඩාක් ස්තුතියි ඔයාට.ඊලග කතාවත් ඉක්මනටම දාන්න.අපි බලාගෙන ඉන්නවා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-24869611800024357152018-07-08T21:11:58.440-07:002018-07-08T21:11:58.440-07:00සුබ පැතුම් . කතාව ලස්සනයි .
අන්තිම කොටස බලාපොරොත්...සුබ පැතුම් . කතාව ලස්සනයි .

අන්තිම කොටස බලාපොරොත්තු වුනා වගේම දෙන්නව එකතු කළා. ඔයාගේ ලිවීමේ රටාව ඉතාම ආකර්ශනීයයි , දෙබස් හැසිරවීම සහ අවස්ථාව විස්තර කිරීම වගේ දේවල් ඉහලින්ම තියෙනවා. \

මට පෞද්ගලිකව හිතෙන දෙයක් මේ කියන්නේ , මම හිතන්නේ අර අවුරුදු අටකට පසු කොටස නොතිබ්බනම් හොඳයි . මොකද කතාවෙ climax එක තියෙන්නේ දෙන්නට දෙන්නා නැන්දගේ ගෙදරදී මුණගැහෙන එක. අවුරුදු අටකට පස්සේ කියන තැන නාට්‍යමය ස්වරූපය වැඩියි වගේ. ඒ දෙන්නා සතුටෙන් ඉන්න බව තහවුරු කරන්න ඕන නෑ මං හිතන්නේ.

මෙහෙම කිව්වට තරහ වෙන්න එපා, මොකද මම දකින දේ කිව්වේ . කතාවී සම්පුර්ණ අයිතිය ඔයාගේ, එක ලියන විදිහ තීරණය කරන්න ඕනේ ඔයා.

අර කිව්වා වගේ පොතක් කරන්න උත්සාහ කරන්න . අපිත් එන්නං දොරට වැඩුමට ජය වේවා , තවත් කතාවකින් හමුවෙමු
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-24643926506189423182018-07-08T21:10:02.715-07:002018-07-08T21:10:02.715-07:00ඔයා නැතුව පාලුවෙන් තමා හිටියේ... කමක් නෑ දැන් ආවනේ...ඔයා නැතුව පාලුවෙන් තමා හිටියේ... කමක් නෑ දැන් ආවනේ..අපි බලමුකෝ නේද? මේ කතාව පොතක් වේවි දවසක.ලගදිම නොවුනත් කවදමහරි දවසක <3 ටිකක් ඉවසලා ඉමු එතකන්.අලුත් කතාවකුත් අරන් ඉක්මනින් එන්නම් <3 දම්මි https://www.blogger.com/profile/04267694567694046129noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-52023731563940955582018-07-08T16:37:12.454-07:002018-07-08T16:37:12.454-07:00Oyage kathawa harima ලස්සනයි
Harima adaraneeyai.
K...Oyage kathawa harima ලස්සනයි
Harima adaraneeyai.
Katawa godak aasawen kiyeuwa.
Tawath lassana kata liyanna.
Good luck
�� Anonymoushttps://www.blogger.com/profile/02914627628455149410noreply@blogger.com