tag:blogger.com,1999:blog-78385565220787239.post1302632297335778559..comments2023-06-21T05:30:02.777-07:00Comments on දම්මිගේ පිටුව: එන්න...අපි මන්දාරම් අහස යට ආදරේ විදිමුදම්මි http://www.blogger.com/profile/04267694567694046129noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-78385565220787239.post-59842332674009218282018-09-13T12:23:50.915-07:002018-09-13T12:23:50.915-07:00ඔබගෙන් දෝ
ඇයගෙන් දෝ
මා අද දින සමුගන්නේඔබගෙන් දෝ
ඇයගෙන් දෝ
මා අද දින සමුගන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-6439690096709706042018-09-13T10:30:55.369-07:002018-09-13T10:30:55.369-07:00අසේලි,
ඇයයි මගේ ප්‍රථම ප්‍රේමය
මගේ හද මඩල සනසන
ඔබ...අසේලි,

ඇයයි මගේ ප්‍රථම ප්‍රේමය
මගේ හද මඩල සනසන
ඔබයි මගේ දෛවයෝගය
ජීවන කතරේ හමුවුන

ආදී
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-70194896330968510572018-09-13T10:19:36.387-07:002018-09-13T10:19:36.387-07:00දේදුනු,
ඔහුගේ ප්‍රේමය ඔබ වෙන්න
සද සිසිලෙන් සනසවන්...දේදුනු,

ඔහුගේ ප්‍රේමය ඔබ වෙන්න
සද සිසිලෙන් සනසවන්න
දහසක් මල් පුබුදුවන්න
මොහොතක් දෙන්න මට ආදරේ කරන්න

අසේලි

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-56001874935203615792018-09-13T10:17:15.961-07:002018-09-13T10:17:15.961-07:00අසේලි,
සද සිසිල කලඹ වන්න
පිපි මල් තලාලන්න
එපා ඔබ ...අසේලි,

සද සිසිල කලඹ වන්න
පිපි මල් තලාලන්න
එපා ඔබ මෙහෙ එන්න
ඒ ආදරේ මට විතරක් තියන්න...

දේදුනුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-42134236408356136472018-09-13T06:58:20.421-07:002018-09-13T06:58:20.421-07:00ඔව් ඔව් මේක මාවත් දැනටම පිස්සෙක් කරලා තියෙන්නේ ඔව් ඔව් මේක මාවත් දැනටම පිස්සෙක් කරලා තියෙන්නේ දම්මි https://www.blogger.com/profile/04267694567694046129noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-12531740259859829572018-09-13T06:57:43.516-07:002018-09-13T06:57:43.516-07:00බලමුකෝ බලමුකෝ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
බලමුකෝ බලමුකෝ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
දම්මි https://www.blogger.com/profile/04267694567694046129noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-7714529647524520952018-09-12T17:21:02.837-07:002018-09-12T17:21:02.837-07:00බලන් ඉන්නම්
දැක ගන්න මම
එ සොඳුරු වු ආදරේ
පතන්නම් ...බලන් ඉන්නම්
දැක ගන්න මම
එ සොඳුරු වු ආදරේ
පතන්නම් මම
සුභ පැතුම් අද
දම්මියෝ
මන්දාරමේ

සමපාද දැයි නොදන්නා මුත් මෙකි ත්‍රිකෝණාකාර ආදරය මාව පිස්සෙක් කරනා බවට මා අනාවැකි කියන්නට කැමැත්තෙමිප්රභාhttps://www.blogger.com/profile/05290417905814204194noreply@blogger.comtag:blogger.com,1999:blog-78385565220787239.post-15997850217559541502018-09-12T10:12:49.942-07:002018-09-12T10:12:49.942-07:00තුන්කොන් ආදර?තුන්කොන් ආදර?ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com