Thursday, February 15, 2018

මාත් මගේ හිත හදාගන්නම්



රාත්‍රිය මනරම් කියා..
සදට තරුවට කවි ලියා..
මාත් මගේ හිත හදාගන්නම් 
නුඹත් මා ලග නැති නිසා..

රාත්‍රිය මනරම් කියා....

මගේ කවියක පද ගයා..
දෑස් දෙකොනේ තෙත තියා..
නුඹත් රෑ නිදි වරාගෙන ඇති..
මාත් නුඹ ලග නැති නිසා..

රාත්‍රිය මනරම් කියා....

හිරු සදුත් හමුවෙන් නැතේ..
එකම අහසේ පායනා..
ඉතින් දුක් වෙන්නේ කිමද අපි..
දිනක් එයි අප හමුවනා..

රාත්‍රිය මනරම් කියා..

මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ලග නැති නිසා..



2 comments: